Gossip

අයිශ්වර්යා රායි විවාහ වෙයි

ඉන්දියාවේ ප්‍රබල දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කළ Lalu Prasad Yadav ගේ වැඩිමහල් පුතු වන Tej Pratap ඊයේ දිනයේ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයෙක් වන Daroga Prasad Rai ගේ මිණිපිරිය Aishwarya Rai සමගයි.

එම විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විවාහ ගිවිස ගැනීමට ආරාධිතයින් 200ක් පමණ සහභාගී වී තිබෙන අතර විවාහ මංගල උත්සවය මැයි මස 12 පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම Lalu Prasad Yadav මහතා දුෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් මේ වන විට සිරගත වී සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!