ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයන් 200 දෙනෙකු යානයේ සිට ඇති බව සඳහන්.