මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පූජාවක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී කලයක් තුලට විශාල නාගයෙකු පැමිණ තිබෙනවා.
මෙම නාගයා පූජාව සඳහා තබා තිබූ කිරි බඳුනද පානය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
නාගයා පැමිණි පසු පූජාව සඳහා පැමිණ සිටි පිරිස බිය වී පලාගොස් තිබෙනවා.
කිරි බඳුනෙන් කිරි පානය කළ නාගයා මුට්ටිය තුලට රිංගා ඇති අතර පැය භාගයකට පමණ පසුව අසල කැලයට නාගයා ගොස් තිබෙනවා.