Gossip

මුලතිව් කෝවිලක පූජාවක් පවත්වද්දී විශාල නාගයෙකු මතුවෙයි – රැස්ව සිටි පිරිස බියවී පැනයයි -විස්තරේ මෙන්න – Photos

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පූජාවක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී කලයක් තුලට විශාල නාගයෙකු පැමිණ තිබෙනවා.
මෙම නාගයා පූජාව සඳහා තබා තිබූ කිරි බඳුනද පානය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
නාගයා පැමිණි පසු පූජාව සඳහා පැමිණ සිටි පිරිස බිය වී පලාගොස් තිබෙනවා.
කිරි බඳුනෙන් කිරි පානය කළ නාගයා මුට්ටිය තුලට රිංගා ඇති අතර පැය භාගයකට පමණ පසුව අසල කැලයට නාගයා ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!