බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.
පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා.
සුවිශේෂී ඉනිමක් ක්රීඩා කරමින් රෙහෙමාන් පන්දු 50 කින් ලකුණු 77 ක් ලබාගත්තා.
මහමුදුල්ලා ලකුණු 21 යි.