කාලෙන් කාලෙට අමුතු අමුතු දේවල් අන්තර්ජාලය නිසා කරළියට එනවා.
ඒ විදිහට පසුගිය කාලේ ආපු දෙයක් තමයි විවිධ Challenge.
Ice Bucket , අමු මිරිස් ගැන එහෙම මතක ඇතිනේ.
ඒ විදිහේ තවත් අමුතුම Challenge එකක් අන්තර්ජාලයට ඇවිත් තියෙනවා.
ඒ තමයි Dame Tu Cosita Dancing Challenge එක.
ත්රිමාණ සජීවීකරණය කරපු ගෙම්බෙක්ගේ නැටුමක් බලාගෙන නටන්න තමයි මේ Challenge එකේ තියෙන්නේ.
මේ චැලේන්ජ් එක ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියන් භාරගෙන ඒ ඩාන්ස් එක අන්තර්ජාලයටත් එකතු කරලා තිබුණා.
ලංකාවේ තරුණයෙකුත් මෙම චැලේන්ජ් එක භාරඅරගෙන අන්තර්ජාලයට වීඩියෝවක් දාලා තිබුණා.
ඔහු තමයි Cool Step නැටුම් කණ්ඩායමේ රමෝද්.
වීඩියෝව පහතින්…