Gossip

බොලිවුඩයම කඳුලින් පුරවමින් අවසන් ගමන් ගිය ශ්‍රී දේවිගේ මරණයට හේතුව හෙළි වෙයි – Photos

බොලිවුඩයම හඬවා අවසන් ගමන් ගිය ශ්‍රී දේවි ගැන විවිධ පුවත් පැතිරෙන්න පටන් අරන්.
ඒ අතරින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය මියගොස් තිබෙන්නේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවයි.

එයට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි.

මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වනවිට හෙළිව තිබෙනවා.

ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ නාන කාමරයේ ජලය පුරවා තිබූ නාන බේසමේ ගිලීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!