Gossip

විදුලිබල අමාත්‍යාංශය භාරව සිටි නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා බන්ධනාගාරයට දමයි – වීඩියෝ

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු අජිත් පෙරේරා බන්ධනාගාර හා පුනරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්තර තිබුණා.
මෙම නව අමාත්‍ය ධුරයට අජිත් පෙරේරා මහතා අකමැත්තෙන් පසුවූ බවයි වාර්තා වුණේ.
ඔහු එම අමාත්‍ය ධුරයට නොසතුටෙන් පසුවූ බව අමාත්‍ය රංජන් රාමනායක ඇමතිවරයාද පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!