පසුගිය දින කොළඹ තරුපහේ හෝටලයක පැවති සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙතුගේ දුවගේ විවාහ මගුල් උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා.
ඒ දෙන්න එම විවාහ උත්සවයට සහභාගීවෙලා තියෙන්නේ දෙපාර්ශවයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීම සඳහායි.
කොහොම වුණත් ජනාධිපති සහ හිටපු ජනාධිපති දෙන්නට දෙන්න කතා කරලත් නෑ කියලයි අපිටනම් ආරංචි වුණේ.
මේකේ තියෙන විශේසත්වය තමයි ඒ පාර්ටි එකේ හිටිය කෙල්ලෝ ටික හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සෙල්ෆි ඡායාරූප ගන්න මාර විදියට උනන්දු වෙලා.
පහතින් දැක්වෙන්නේ එවන් වු සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
