තරු හුට පට

මල්ෂා ආවේ කොටට ඇඳන්ද?

අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණියක වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට සැරසී ආ ඇඳුම ගැන ඡායා රූපයක්  සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය විය.

බැලූ බැල්මට එම ඡායා රූපයෙන් ජනතාව නොමඟ යවන ආකාරයක් දිස් වූයේ එම මාධ්‍ය හමුවට ඇය පැළඳගෙන ආ සැබෑ ඇඳුම ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තැබීම නිසාය.

ආන්දෝලනයට තුඩුදුන් එම ඡායා රූපය හා මල්ෂා විසින් එදින මාධ්‍ය හමුවට පැළඳ ආ ඇඳුමේ  සැබෑ ඡායා රූපය ඇයගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබු අයුරු පහතින්.
1

3

 

3 Comments

3 Comments

  1. mahesh

    June 20, 2015 at 6:13 am

    මේක පස්සේ ගත්ත ෆොටෝ එකක් බොරු දාන්න එපා.

  2. amaya

    June 20, 2015 at 8:44 am

    ewith tina heti weradi thama

  3. randima

    June 20, 2015 at 3:46 pm

    me wage apahasa keranda epa hodata inna ayata,onama kenekuta therenawa eya piliwalata adala inne kiyala.ubala wage amanayo hinda thamai hodata inna kenekutath inda bari.oya wage amanawada nokara tiyena athapaya4n kiyak hari hoyagena ratata wadak kerapalla. nathnam wadapu ammatath hadapu appatath ninadawak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!