ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධන ගැන පසුගිය කාලේ පුරාම විවිධ කතා හුවමාරු වුණා.
ඒ මහේල සිය බිරිඳගෙන් වෙන්වී ඇතිබව කියන සිද්ධියක් නිසා.
එහි ඇත්ත නැත්ත මොකක්ද කියන එක තහවුරු කරන්න මේ වෙනකොට කිසිම කෙනෙකුට හැකිවී නැහැ.
කොහොම වුණත් පුද්ගලික ජීවිතේ ගැන පැතිරුණු ඒ කතාවලට පිළිතුරු දෙමින් මහේල බිරිඳ සහ දියණිය සමඟ ලන්ඩන් සංචාරයක නිරතවී තිබෙනවා.
එහි ඡායාරූප කිහිපයක්ද අපිට ලැබුණා..
එම ඡායාරූප පහතින්…
