ජනප්‍රිය වෙබ් අඩවියක් විසින්, එදා මෙදාතුර සිදු නොවූ අපූරු ව්‍යාපෘතියකට අතගසා තිබෙනවා.
ඒ ලොව ප්‍රථම අභ්‍යවකාශ නිල් චිත්‍රපටය වන SEXPLORATION නමැති කාමෝද්දීපන චිත්‍රපටය නිපදවීම සඳහායි.
අභ්‍යවකාශයට යාම, එහි රූපගත කිරීම් ආදිය සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක පමණ මුදලක් වැය වෙන බව ගණන් බලා තිබෙනවා. අධික මුදලක් වැය වන මෙම අභ්‍යවකාශ නිල් චිත්‍රපටය සාර්ථක කරගැනීම සඳහා එම වෙබ් අඩවියේ රසිකයන්ට ද මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව පවතිනවා. එම අරමුදලට මේ වන විට ඩොලර් 52000ක් පමණ එකතු වී ඇතැයිද විදේශ පුවත් සේවා පවසනවා.
මෙහි ප්‍රධාන නළුවා ලෙස Johnny Sins තෝරාගෙන ඇති අතර ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන ඇත්තේ Eva Lovia ය.
ශූන්‍ය ගුරුත්වය යටතේ ලිංගික එක්වීම කෙබඳු වේ දැයි තමන් මහත් දෙගිඩියාවෙන් පසුවන බව ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබෙනවා.
එම නිල් චිත්‍රපටියේ රංගනයෙන් දායක වන ප්‍රධාන නළුවා වන Johnny Sins සහ ප්‍රධාන නිළිය වන Eva Lovia
