දෙවෙනි ඉනිම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් නාට්‍යයක් බවට පත්වී හමාරයි.
ඉතින් දෙවෙනි ඉනිමට වගේම එ් සඳහා රංගනයෙන් දායක වන පිරිසටත් හැමෝම ආදරය කරනවා.
අපි මේ කියන්න යන්නේ එහෙම හැමෝම ආදරය කරන දෙන්නෙක්ගේ කතාවක් ගැන.
ඒ දෙවෙනි ඉනිමේ පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වන දෙව් සුරේන්ද්‍ර සහ විදුෂි උත්තරා ගැනයි.
මේ දෙදෙනා විවාහ වූ බවට පැවසෙන ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙමින් පවතිනවා.
කෙසේවෙතත් මේ දෙදෙනාගේ මේ ඡායාරූපය Photoshoot එකක් කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.
මේ එලෙස හුවමාරු වන ඡායාරූපයයි.
