මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක්නේ ඉන්දීය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ විවාහ මංගල්‍යය කියන්නේ.
ඉතින් මේ ගැන විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.
විරාත් කෝලි හා අනුෂ්කාගේ විවාහ දිවිය තුළ අවුල් සහගත තත්වයක් ඇති විය හැකි බවටද ඇතැම් පිරිස් පෙන්වා දී තිබෙනවා.
එයට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ අනුෂ්කා ශර්මා චිත්‍රපට බොහොමයක් තුල සරාගී දර්ශන වලට පෙනී සිටීම බවයි.