රුක්ෂනා දිසානායක කියන්නේ මියුසික් වීඩියෝ හරහා ඔබේ ආලින්දයට වැඩිපුරම ආපු චරිතයක්.
ඇය ටෙලි නිර්මාණ හරහාද දකින්න ලැබෙනවා.
රුක්ෂානා ගැබිණියක් ලෙස දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
එම ඡායාරූප ඇය රංගනයෙන් දායකවන නිර්මාණය ඡායාරූප බවයි වාර්තා වන්නේ.
එම ඡායාරූපය පහතින්..
