නැගෙනහිර චීනයේ නින්ග්බෝ ප්‍රදේශයේ වරාය නගරයේ කර්මාන්ත ශාලාවක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බවත් අසල තිබුණු ගොඩනැගිලි රැසකටද හානිි සිදුව ඇති බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.