මේ දිනවල ජනප්‍රිය නිළියක් තමයි දෙවෙනි ඉනිමේ දෙව්මි එහෙමත් නැත්නම් නයනතාරා කියන්නේ.
ඉතින් රසිකයන්ගේ ආදරය දිනාගත් දෙව්මි දුකින් සිටිනා ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙනවා.
කොහොමවුනත් නයනතාරාගේ මේ ඡායාරූප එකතුව ගැන ගොඩක් අය කතාවෙනවා.
මේ එම ඡායාරූපයි