Gossip

ගංගා මෑණියන්ගෙන් පස්සේ බුකියේ රජ කරන අලුත්ම තරුව සඳ සෙව්දූ – Photos

අපේ රටේ කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
ඒ විදිහට පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළ කෙනෙක් තමයි ගංගා මෑණියෝ.
ක්‍රිකට් උණුසුමත් එක්ක ගංගා මෑණියන් ගැන අන්තර්ජාලය පුරාම කතාවුණා.
දැන් ඒ විදිහටම තවත් කෙනෙක් කරළියට ඇවිත්.
ඒ තමයි වටාපතක් අතේ තියාගෙන නිවසක ආගමික කටයුත්තකට පැමිණි කෙනෙක්.
මේ පුද්ගයාව හදුන්වා තිබෙන්නේ සඳ සෙව්දූ නමින්.
මේ සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් තිබුණා.
මොකක්ද මේ අපේ රටට වෙන්න යන්නේ යනුවෙන්ද සමහරු අදහස් පලකර තිබුණා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!