එක්දින තරගාවලියෙන් පසුව T20 තරගාවලිය සදහා තිසර පෙරේරාගෙ නායකත්වයෙන් යුතු නවක කණ්ඩායමක් තෝරා ගනු ලැබුනු අතර ඊට හේතුව වූයේ ලාහෝර් නුවර ගඩාෆි පිටියෙහි පැවත්වෙන තරගය සදහා කණ්ඩායමේ ජේෂ්ඨ ක්රිඩකයන් සිය අකමැත්ත ප්රකාශ කිරීමයි.
ප්රථම තරගයේදී ලකුණු 102 ට ශ්රි ලංකානු කණ්ඩායම දැවී ගියද දෙවන තරගයේදී ඔවුන් ලබාගත් ලකුණු 124 වෙනුවෙන් තියුණු සටනක් ලබා දුන්නා.
අද ගඩාෆි පිටියේ පැවති තරගයද ශ්රි ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පරාජයට පත් වුණා.
ඒ අනුව පාකිස්ථානු කණ්ඩායමg 3-0 ලෙස තරගාවලිය ජයග්රහණය හිමිකර දෙමින්.
කෙසේ නමුත් සමාජ ජාල වෙබ් අඩවි හා ක්රිකට් විස්තර විචාරකයන් තිසර පෙරේරාගේ නායකත්වය ඇගයීමට ලක් කිරීම මෙම තරගාවලියේදී සිදු වූ විශේෂ සිදුවීමකි.