සෙනාලි ෆොන්සේකා කියන්නේ රටම ආදරය කරන යොවුන් රංගන ශිල්පිණියක්.
නිළි රැජිණ වන මාලනී ෆොන්සේකා මහත්මියගේද ඥාති දියණියක් වන ඇය කුඩා කාලයේ සිටම එංගලන්තයේ පදිංචිව සිටියා.
එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය නිමා කළ ඇය ඊයේ දිනයේ සිය උපාධිය ලබාගෙන තිබෙනවා.
මේ ඇය ඒ පිළිබඳ සිය මුහුණු පොතට එක් කර තිබූ ඡායාරූප කිහිපයක්.
