දසුන් නිශාන් සදහටම නිහඬ වුනේ මුළු රටම කම්පාවට පත් කරමින්.
එමෙන්ම කාටවත් අදහා ගත නොහැකි අයුරින්.
කෙසේ නමුත් මේවන තෙක් ඔහුගේ මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් අණාවරණය වී නැහැ.
මේ අතර දසුන්ට ආදරය කළ විශාල ප්රමාණයක් දසුන්ගේ මෙම හදිසි වියෝව ගැන ශෝකය පළ කරමින් සිය ෆේස්බුක් ගිණුම් හී සටහන් තබා තිබුණා.
කෙසේවෙතත් දසුන් වඩාත් ළගින් ඇසුරු කළ ජනප්රිය නිළි ශලනි තාරුකා සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙවන් සටහනක්…