නොඑල් රාජ් කියන ලොකු කුඩා කාගෙත් හදවත්වල නොමැකෙන මතකයක් එක්කළ නාමයක්.
ලංකාවේ ප්රසාංගික කලාවේ ජනප්‍රිය ගායකයෙක් විදිහට ඔහු හදවත් දිනාගෙන අවසන්.
දැන් දැන් නොඑල් රාජ්ගේ අඩිපාරේ යන ඇයගේ දියණිය ගැනත් සමාජ මාධ්‍යවල කතාවෙනවා.
ඒ ඇය Smule හරහා ගීත ගායනා කිරීමත් සමඟයි.
රෙසානේ නොඑල් නමැති ඇය මේ වනවිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර.
ඇයගේ සංගීත හැකියාව පෙන්වන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් පහතින්…
