එළඹෙන ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය සඳහා ප්රසිද්ධ සංගීත කණ්ඩායමක්වන CENTIGRADZ සමග එක්ව ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ගීතයක් ගායනා කර තිබේ.
Kirula Genemu ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර තිබෙන්නේ තිලාන් රංගන විසිනි.
ගීතය පහතින් නරඹන්න