කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හදාරා, අවුරුදු 7 ක කාලයක් වෛද්‍ය සේවයේ නියුතුව අවසානයේ කළුතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය අංශයේ සේවය කල අයෙක් පැවදි දිවියට ඇතුල්වූ පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
නමින් ඔහු තාරක වීරසූරිය.
තාරක වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති පශ්චාත් උපාධිය හදාරා මෝටර් රථ සමාගමක වසර 10 ක් සේවය කළ එරන්ද චමීකරත් පැවදි දිවියට ඇතුල් වෙලා.
තාරක වීරසූරිය දොඩන්ගොඩ සුමේධ හිමියන් නමින්ද චමීකර සිරිවර්ධන හොරණ අනුරුද්ධ හිමි නමින්ද පැවදි වතට පැමිණ තිබෙනවා.
සැප සම්පත් මිල මුදල් පසුපස දුවන මිනිස්සුන් සිටින සමාජයක ඔබ වහන්සේලා ගත්තු මේ තීරණය ගොඩක් වටින නිසාමයි මේ ගැන අපි වෙබ් ගොසිප් පාඨකයින්ට කියන්න හිතුවේ.
ඡායාරූප පහතින්…