පියයුරු අඩු කිරීමේ සැත්කමක් කරන්න පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක් ආහාරහා ව්‍යායාම මගින් වසර 7 කට පසු පියයුරු අඩුකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වෙනස ඇය පියයුරුවල පැරනි ඡායාරූපයක් හා නවතම ඡායාරූපයක් සමාජ්‍ය මාධ්‍යයට මුදාහැර තිබුණා.
ඇය බ්‍රිතාන්‍ය යේ කොලොම්බියාවල ජීවත්වන තරුණියක්.
ඇය කියා සිටියේ මම අවුරුදු 7 කට පෙර පියයුරුවලට වෛර කළා යනුවෙන්.
මෙම විශාල පියයුරු නිසා ඇය අවස්ථා ගණනාවකදීම අපහසුතාවට පත්වු බවත් එම නිසා ඇයට විලාසිතා කිරීමට නොහැකි වූ බවත් පවසා තිබෙනවා.
වැඩිදුරටත් ඇය පවසා තිබුණේ ” මම සැත්කමක් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. පොරොත්තු ලේඛනයේ ඉන්න වුණු නිසා මම ජිම් ගියා.. ව්‍යායාම කළා. මට ඒවගේ ප්‍රතිඵල ලැබුණා. කොහොම නමුත් මම තවමත් මගේ ලිංගිකත්වය ගැන කතා කරනවා. මගේ ජීවිතේ විනෝද වෙන්න ඕනේ.. ධනාත්මක සිතුවිලි ලස්සනට ඉන්න බලපානවා.. මම හිතනවා සැත්කම නොකළ එක හොදයි කියලා.. මම දැන් සතුටින් ඉන්නේ. හැමෝම තමන්ගේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි.” යනුවෙන්.
