තම බිළිදා මරා දමා නිවස පිටුපස වලදැමූ තරුණියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය වාර්තා වු අතර බෘෘක් ස්කලර් රිචඩ්සන් නමැති අදාල තරුණිය මීට මාස දෙකකට පමණ පෙර මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
පොලිසිය විසින් මෙම අපරාධය ගැන තොරතුරු හෙළිකරගෙන තිබුණේ තරුණියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන්.
18 හැවිරිදි වියේ පසුවූ මෙම තරරුණිය ක්‍රීඩා තරග දිරිගන්වන්නියක් බවයි වාර්තා වන්නේ.
තම බිළිඳා මරා දැමුවේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර අවුරුදු පහක සිර දඩුවමක් නියම කර තිබෙනවා.




