නවක ටෙලි නිළියක වන මිෂෙල් දිල්හාරා විසින් පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් තරු පහේ හෝටලයකට ළමා නිවාසයක දැරියන් පිරිසක් කැඳවාගෙන ඔවුනට එදින රාත්රී ආහාරය ඇගේ වියදමින් පිරිනමා තිබෙනවා.
දිනක් ඇය මෙම ළමා නිවාසයට ගොස් සිටියදී එහි සිටි දැරියන් විසින් කළ ඉල්ලීමකට අනුව කොළඹ හෝටලයක් පෙන්වා එහි රාත්රී ආහාර වේලක් ඔවුන් වෙනුවෙන් මෙසේ ඇය විසින් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.
කළාකාරුවන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මේ එහි ඡායාරූප පහතින් බලන්න.
