ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රසිද්ධයි.
ඒක රටටම ආඩම්බරයක්නේ. මොකද එයා හොඳ දෙයකින් තමයි මෙහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන සූරූපි ලේඛිකාවක්.
ඇය නමින් Darni Alweera වෙයි
ඇයට නිරූපණ ක්ෂේත්‍ර යේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් මෙලෙස ජනප්‍රිය වී ඇති බව පෙනෙනවා.
ඇයගේ සුරූපී ඡයාරූප කිහිපයක් පහතින් බලන්න.