ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක්.
ඒ විතරක් නෙමෙයි පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා.
අපි අද මේ කියන්නෙත් ඒවගේම කතාවක්.
ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබුනා.
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම යූ ටියුබ් සාමාජිකයන් පුදුම කරේ නිරුවත් වෙලා.
මේ එහි ජායාරූප හා වීඩියෝ දර්ශනයයි.