ලාංකික සම්භවයක් ඇති ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ගේ අලුතින් විවෘත කළ අවන්හලේ පාරිභෝගික පුද්ගලයෙකු එම අවන්හලේ ෆේස් බුක් පිටුවට පණුවන් සහිත කෑම පිගානක ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා.
ඒ ඔහු විසින් පසුගිය දිනක ඇනවුම් කළ එක් කෑම පිගානක පණුවන් ද සිට ඇති අතර එහි ඡායාරූප පෙළක් මෙසේ අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.
රසවත් කෑම බීම දේශීය ආකාරයෙන් පිළිගැන්වූ මෙම අවන්හල බොහෝ දෙනා අතර ජනප්රිය අවන්හලකි.
