ඉරාජ් වීරරත්නගේ නවතම සංගීත වීඩියෝව මීට ස්වල්ප මොහොතකට පෙර එළි දැක්වුණා.
මෙම ගීතය නම් කර තිබෙන්නේ “වස්සානේ හීනේ” ලෙසයි.
මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයක්.
උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබෙනවා.
එසේම අඩ නිරුවත් දර්ශන කිහිපයකින්ද මෙම වීඩියෝව සමන්විතයි.