Gossip

ශිහාන් මිහිරංග මියගිය බවට ෆේස්බුක් සටහනක් – සත්‍යය කතාව මෙන්න

නව පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග පසුගිය දිනක ඩෙංගු රෝගය වැළඳීම නිසා පෞද්ගලික රෝහලක ඇතුලත් කළා.

දින ගණනාවක් තිස්සේ ශිහාන් මිහිරංග අදාළ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලැබුවා.

ශිහාන්ට ගොඩක් අමාරුයි ඔහුගේ ජිවිතේ අවදානම් කියලා විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කළා.

නමුත් ඔහුගේ ඥාති සහෝදරයෙකු කියා සිටියේ සුවය ලැබූ ශිහාන් අද රෝහලෙන් පිටව යෑමට නියමිතයි කියලා.

මේ අතර අද දිනයේ ෆේස්බුක් සමාජජාලයට යොදා ඇති සටහනක් නිසා ශිහාන්ගේ රසිකයන් බොහෝ සෙයින් කළබල වුණා.

ඒ සටහනේ දැක්වෙන්නේ ශිහාන් මිහිරංග අද දිනයේ ජිවිතයෙන් සමුගත්තා කියලා.

මේ සම්බන්ධයෙන් ශිහාන් මිහිරංග ගේ ඥති සහෝදරයා කියා සිටියේ ඔහුගේ අසනීපය ගැන අසත්‍ය තොරතුරු කියමින් Facebook පිටුවල පළවන දේවල් ගැන කණගාටුවන බවයි.

01

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!