ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .
ශ්‍රී ලංකාවේ දකුණින් වැලිගමට කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.
රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක් මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.