Gossip

බුදු හිමිට අපහාස කරන ජංගම දුරකතන මෘදුකාංගය අවහිර කරන්න එකතු වෙමු!

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය හරහා භාගත කළ බුදුරජාණන්වහන්සේට අපහාස වන අයුරින් සකස් කළ ජංගම දුරකතන ක්‍රීඩා මෘදුකාංගයක් පරිද්දෙන් Google App Store වෙත ඇතුලු කර ඇත.

මාරයාගේ ආයුධ වලින් බුදුහිමිට බේරීමට උදව් කරන ලෙස දක්වමින් මෙම ක්‍රීඩාව සකස් කර ඇති බව දක්නට ලැබෙනවා.

Buddha Game Pro සහ Buddha Game free යනුවෙන් මෘදුකාංග දෙකක් ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවිය යුතුද වෙයි

ආගමික ශාස්තෘවරයෙකුට අපහාස වන මෙවන් අන්දමේ පහත් ක්‍රියාවන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

මෙම මෘදුකාංගය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ගූගල් සමාගමට දැනුම්දීමට එය Report කිරීමට එකතුවන්න

 

1 2

මෙම ක්‍රීඩාව Report කරන අයුරු පහතින් බලන්න

1.ගූගල් ඇප් ස්ටෝර් වෙත ගොස් යනුවෙන් Buddha Game ටයිප් කර මෙම ජංගම දුරකතන ක්‍රීඩා සොයා ගන්න

1
2. එහි විස්තර සටහනේ අවසානයට වන්නට ඇති flag as inappropriate තෝරා ගන්න

4

3 . එහි ඇති hateful or abusive content තොරා ගැනීම හරහා report කරන්න

3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!