හොල්මන් කිරීම සඳහා ජැකලීන් ෆනෑන්ඩස් අමෙරිකාවට ගොස් ඇති බව වාර්තා වෙනවා. ඇය මෙසේ අමෙරිකාවට ගොස් ඇත්තේ අලුතින් ඉදිවන හොල්මන් ඉංග්‍රීසි චිත්‍රපටියක් සඳහාය.
ඒ “ඩිෆිනීෂන් ඔෆ් ෆියර් “ නම් වු චිත්‍රපටිය සඳහාය. ජැක්ලීන් සමඟ කැතරිල් බැරල්, මර්සිඩිස් පපාලියා, බ්ලීත් හොබාර්ඞ්, මැතිව් ස්ටිෆික් යන නළු නිළියන්ද මෙහි චරිතවලට පණ පොවන බව වාර්තා වෙයි.