බොලිවුඩ්

හොල්මන් කරන්න ජැක්ලීන් අමෙරිකාවට යයි

හොල්මන් කිරීම සඳහා ජැකලීන් ෆනෑන්ඩස් අමෙරිකාවට ගොස් ඇති බව වාර්තා වෙනවා. ඇය මෙසේ අමෙරිකාවට ගොස් ඇත්තේ අලුතින් ඉදිවන හොල්මන් ඉංග්‍රීසි චිත්‍රපටියක් සඳහාය.

 

 

 

 

 

ඒ    “ඩිෆිනීෂන් ඔෆ් ෆියර් “ නම් වු චිත්‍රපටිය සඳහාය. ජැක්ලීන් සමඟ  කැතරිල් බැරල්, මර්සිඩිස් පපාලියා, බ්ලීත් හොබාර්ඞ්, මැතිව් ස්ටිෆික් යන නළු නිළියන්ද මෙහි චරිතවලට පණ  පොවන බව වාර්තා වෙයි.

 

10Jacqueline-Fernandezja2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!