ප්‍රවීන ගායක අතුළ අධිකාරී සහ ප්‍රවීන ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සිය පවුල ගැන හැමතැනම පැතිරෙන කටකතා වලට උත්තරයක් විදිහට ඇයගේ instagram ගිණුමෙහි මව සහ සහෝදරයාගේ ඡායාරූපයක් එක්කොට සටහනක් තබා තිබෙනවා.
ඇයගේ පවුල සම්බන්ධයෙන් පැතිරීයන කටකතාවලට සංවේදී උත්තරයක් කවින්ද්‍යා instagram සටහන් කර තිබුණා.
මේ ඇය දැමූ සටහනයි.
