Gossip

කාවින්ද්‍යා අධිකාරී අම්මා ගැනයි මල්ලි ගැනයි රටටම දැනෙන්න කියපු දේ

ප්‍රවීන ගායක අතුළ අධිකාරී සහ ප්‍රවීන ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සිය පවුල ගැන හැමතැනම පැතිරෙන කටකතා වලට උත්තරයක් විදිහට ඇයගේ instagram ගිණුමෙහි මව සහ සහෝදරයාගේ ඡායාරූපයක් එක්කොට සටහනක් තබා තිබෙනවා.

ඇයගේ පවුල සම්බන්ධයෙන් පැතිරීයන කටකතාවලට සංවේදී උත්තරයක් කවින්ද්‍යා instagram සටහන් කර තිබුණා.

මේ ඇය දැමූ සටහනයි.

img_1587 img_1586

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!