ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ධනවත්ම දේශපාලන පක්ෂය බවට පත්වී තිබෙන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් අසූහත් කෝටි දහනව ලක්ෂ හයදහස් තුන්සිය විසි දෙකක ආදායමක් ඔවුන් උපයා තිබෙනවා.
මෙතරම් ආදායමක් ඔවුන් ලබාගෙන තිබෙන්නේ මන්ත්රීවරුන්ගේ වාහන විකුණා ලබාගත් මුදල්වලින් බවත් ඔවුන්ගේ ප්රධාන ආදායම් මාර්ගය එය බවත් වාර්තා වනවා.