බන්දු සමරසිංහ කියන්නේ හැමෝම හිනස්වන චරිතයක්නේ. හැබැයි ඔන්න මේ නළුවා පසුගිය දවසක ලොකු වැඩක් කරලා තියෙනවා.
ඒ වෙන මුකුත් නෙවෙයි. ගාමිණි ෆොන්සේකා මහතාගේ අනුස්මරණය සිහිකරගෙන යුද්ධයෙන් ආබාධිත වුණු රණවිරුවන් බලන්න ගිහින් තියෙනවා.
එම අවස්ථාවේ ඔහුට සංවේදී අවස්ථාවක් කියලයි දැක්කම නම් පේන්නේ.
එම අවස්ථාවේ ඡායාරූප බලන්න.