බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කර පසුව රෝහල් ගතකල විමල් වීරවංශ ඔහුගේ උපවාසය නතරකර තිබෙනවා.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන් පවසා සිටියේ ඉදිරියටත් කෑම නොගෙන නිරාහාරව සිටීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් පිරිහෙන බවයි.
ඒ නිසාවෙන් ඔහු දින 9ක් පුරාවට ගෙනගිය උපවාසය අත්හැර තිබෙනවා.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මෙම උපවාසය ගැන ෆේස්බුක් එකේ විවිධ කතා මතුවෙමින් තියෙනවා.
මේ ඒ ගැන සඳහන් වුණු නිර්මාණාත්මක සටහන් කිහිපයක්.




