Gossip

සීගිරියේ ටිකට් ගන්න අලුත් විදිය

yyyyyyy

ලෝක උරුමයක් වන සීගිරිය නරඹන්නට එන සංචාරකයන්ට හෙට ඉඳලා අන්තර්ජාලය ඔස්සේත් ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් පහසුකම දෙන්න සූදානම් කරලා තියෙනවා.

මේවගේ පහසුකමක් සපයලා තියෙන්නේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී ඇතිවන අපහසුතාව සහ තදබදය වැලැක්වීමේ අරමුණින්.

මේ ගන්න ප්‍රවේශපත්‍ර මාස 03ක කාලයකට වලංගු වෙනවා කියලා තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!