2017 අයවැය කියවීම පසුගිය දා පාර්ලිමේන්තුවේදී සිදුවුණා. කොහොම හරි මේ අයවැය කියවන අතරවාරයේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු බොහෝ පිරිසකට ටිකක් නින්ද ගිහින් වගේ දකින්න ලැබුණා. ඒ ඡායාරූප ඔන්න දැන් සමාජ ජාල වල ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේවා දැකපු අයනම් කියන්නේ “ ඔන්න රටක් හදන්න යන උන්“ කියලා.
එම ඡායාරූප පහතින් බලන්න.