Gossip

අයවැය අතරතුර රට හදන අය නිදි (ඡායාරූප)

1

2017 අයවැය කියවීම පසුගිය දා පාර්ලිමේන්තුවේදී සිදුවුණා. කොහොම හරි මේ අයවැය කියවන අතරවාරයේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු බොහෝ පිරිසකට ටිකක් නින්ද ගිහින් වගේ දකින්න ලැබුණා. ඒ ඡායාරූප ඔන්න දැන් සමාජ ජාල වල ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේවා දැකපු අයනම් කියන්නේ “ ඔන්න රටක් හදන්න යන උන්“ කියලා.

එම ඡායාරූප පහතින් බලන්න.

3 4 6 852

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!