” මේ කණ්ඩායම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අද රාත්රියේ කුමක් වුවත්. කළ හැමදේකටම හැමෝටම ගොඩක් ස්තුති.”
ඒ අනුව ගොඩක් දෙනෙක් සිතන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප් තේරීපත් වන බවයි.
හිලරි ක්ලින්ටන් සිය නිල ෆේස්බුක් පිටුවේ දමා ඇති සටහන මේ වෙනකොට මුළු ලෝකෙම ආන්දෝලනයට පත්වී තිබෙනවා.
ඇය එමඟින් කියා ඇත්තේ මෙයයි..
