Gossip

රංජන් සමඟ එක්වුණු කෙල්ලගේ තවත් සරාගී ඡායාරූප පිටවෙයි

රන්ජන් රාමනායක රංගනයෙන් දායක වන නිරෝෂා විරාජිනිගේ සහ කසුන් කල්හාරගේ ගීතයක් සඳහා වීඩියෝවක් ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

මෙම වීඩියෝවේ රන්ජන් සමඟ රංගනයේ යෙදෙන නිරුපිකාව ගැන කතා බහක් ඇති වී තිබෙනවා. එම නිරුපිකාව ඉතාලියේ අධ්‍යාපනය හදාරන ඔශිනි විජේමුනියි.

ඔන්න එයාගේ නවතම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!