පියා සහ මව සංවාදයේ නියැලෙන අයුරු අනුකරණය කරන අපූරු කුඩා පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ ප්රසාදයට පත්වෙමින් තිබෙනවා.
අවුරුදු 3ක් වයසැති මෙම දරුවා සිය පියා මවට කතා කරන අයුරු එලෙසම අනුකරණය කරමින් රංගනයේ නියැලෙයි.
එම වීඩියෝව පහත පළවෙයි.