Gossip

බලන්න මෙයාගේ වැඩ කොහොමද කියලා

පියා සහ  මව   සංවාදයේ නියැලෙන අයුරු අනුකරණය කරන අපූරු කුඩා පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ ප්‍රසාදයට පත්වෙමින් තිබෙනවා.

 

 

 

අවුරුදු 3ක් වයසැති මෙම දරුවා සිය පියා මවට කතා කරන අයුරු එලෙසම අනුකරණය කරමින් රංගනයේ නියැලෙයි.
එම වීඩියෝව පහත පළවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!