හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රස්ථවාදී කණ්ඩායමක් ආරම්භ කරන්න සුදානම් වන්නේදැයි තමන් නොදන්නා බව ඇමති විජිත් විජයමුණිද සොයිසා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පාද යාත්රාන සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය. එහිදී පහත දැක්වෙන අයුරින් අදහස් දැක්විය