Gossip

මාතර රූමත් තරුණියක් බාත්රූම් එකේ වැටිලා ඉඳලා – මරණයට හේතුව තාමත් අභිරහසක්

girl

අවුරුදු 23ක රූමත් තරුණියක් එයාගෙම ගෙදර බාත්රූම් එකේදී ජීවිතය දාලා යන්න ගිහින්. ඒ බාත්රූම් එකේදී ලිස්සලා වැටිලා නෙමේ නිකන්ම. මෙයාගේ මරණයට හේතුව තාමත් අභිරහසක්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ මාතර කඹුරුපිටිය පැත්තේ.

ගමේ අයයි අහළ පහළ අයයි කියන්නේ මේ තරුණිය සුදු වෙන්න ගහපු එන්නත් විෂ වෙලා ඇය මිය ගියා කියලා. ඒ වුණාට වෛද්‍යවරු කියනවා මෙයාගේ ජීවිතය නැති වෙලා තියෙන්නේ විෂ වීමකින් නෙමේ කියලා. අභ්‍යන්තරයේ කිසිඳු තුවාලයකුත් නැහැලු.

ගෙදර අයට ඇයගේ මරණය ඝාතනයක්ද කියලා සැක කරනවා කියා අපිත් එක්ක ඒ තරුණියගේ ඥාතියෙක් කිවුවා. හැබැයි ෆිට් එක කියන රෝගය හැදිලා මෙහෙම වුනාද කියන සැකයකුත් තියෙනවලු. හොඳට සල්ලි තියෙන පවුලක හිටිය මේ තරුණිය සුදු වෙන්න පිටරට ගිහින් එන්නත් විද ගත්තා කියලා ඒ ඥාතියා අපිට කිවුවා. විවාහ වෙලා හිටියා කියලත් ආරංචියක් තියෙනවා.

මෙයාට පෙම්වතෙකුත් ඉඳලා තියෙනවා. ඔහුටත් සල්ලි තියෙනවලු. මැරෙන්න කළින් දවසේ පෙම්වතා විසින් තරුණියට BMW කාර් එකකුත් අරන් දීලා.

ඇයගේ ජීවිතය අහිමි වුණේ කොහොමද කියලා දැනට දන්නේ ඇය විතරයි. ඇය නැති දුක දන්නේ පවුලේ අය විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!